new icn messageflickr-free-ic3d pan white

Honey Bee

   

ළං වුනේ මම නුඹට

සිපගන්න විතරමයි

ළං වුනේ ඔහු ඔන්න

ගෙන යන්න රොන් ඔබේ

දෙනු එපා ළං වෙන්න

මාගේ ආදර කුසුමේ

 

148 views
4 faves
8 comments
Taken on June 3, 2008