new icn messageflickr-free-ic3d pan white
Gray Pansy Butterfly | by Ishara Perera
Back to group

Gray Pansy Butterfly

(Junonia atlites)

අලු පංසයා

 

පියාපත් විහිදු විට මිලි මීටර් 55-65 පමණ වේ. මද්‍යම ප්‍රමාණයේ සුලබ සමනලයෙකි. උතුරු පළාතේ හැර අනෙකුත් පහත් බිම්වල හා කදුකරය පාමුල ප්‍රදේශ වල හමුවේ. කදුකරයේ මදක් දුර්ලබයි.

පෝෂණ ශාක-Asteracantha longifolia, Barleria විශේෂ.

ගැහැණු හා පිරිමි සමනලුන් රූපීයව සමාන වේ. අභ්‍යන්තර පරයටනය සිදුකරන සමනලයෙකි.

116 views
1 fave
1 comment
Taken on June 16, 2008