Management Book in Sinhala

    Newer Older

    Essence of Management in clear, easily understandable language. This book should be read with the book on "Nayakathwaya" to get a complete overview about management. It is concise and comprehensive. Price Rs. 350.

    1. Management in Sinhala 78 months ago | reply

      කළමනාකරණය අදාළ වන්නේ කාර්යාලයකට හෝ වැඩ බිමකට පමණක් නොවේ. අපගේ ජීවිතය සකසා ගන්නට ද එය අවශ්‍ය ය. ඔබගේ ජීවිතයේ සාර්ථකත්වය තීරණය කරන එක සාධකයක් වනු ඇත්තේ ඔබගේ කළමනාකරණ හැකියාව ය. එය ඔපමට්ටම් කර ගැනීමට මේ පොත ඔබට උදව්වනු ඇත්තේ ය.
      කළමනාකරණය ගැන කියවා ඇති පොත් අතුරින් තේරෙන බසින් උදාහරණ ඇතිව ලියා ඇති වටිනාම පොත ලෙස මේ පොත හඳුන්වා තිබුනේ ජයවර්ධන සරසවියේ කළමනාකරණ හදාරණ ශිෂ්‍යයෙකු මා වෙත ලියා එවා තිබූ එස්එම්එස් පණිවඩුයක ය.

    keyboard shortcuts: previous photo next photo L view in light box F favorite < scroll film strip left > scroll film strip right ? show all shortcuts